colombotimes.lk
සිංහල | English

16 September 2024


ණය බරින් නිදහස් රටක් ගොඩනගනවා - නාමල්



ඉදිරි වසර 05 ඇතුළත ණය ගෙවීමට හැකිවන දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ ඊයේ (05) බිංගිරියේ පැවති ජන රැලියකට එක්වෙමින්.   

(colombotimes.lk)