colombotimes.lk
සිංහල | English

06 May 2024

CWC23 - IND Vs PAK | තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට



2023 ලෝක කුසලාන තරගාවලියේ 12 වන තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද පැවැත්වෙනවා.

ඒ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේදීයි.

මේ තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
(COLOMBOTIMES.LK)