colombotimes.lk
සිංහල | English

06 May 2024

CWC23 - IND Vs PAK | ඉන්දියාවට පහසු ඉලක්කයක්



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 12 වන තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

එහි පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 191ක් රැස් කළා.

Babar Azam ලකුණු 50ක් සහ Mohammad Rizwan ලකුණු 49ක් ලබා ගත්තා.

ඒ අනුව ඉන්දියාවට හිමිවන ඉලක්කය ලකුණු 192ක්.
(colombotimes.lk)