colombotimes.lk
සිංහල | English

02 May 2024

CWC23 - SL Vs AUS | සිංහයන්ගේ 3 වන තරගය අද



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 14 වන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (16) පැවැත්වෙනවා.

මෙය ලක්නව් ක්‍රීඩාන්ගනයේ පැවැත්වෙන අතර අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගය කණ්ඩායම් දෙකෙහිම 3 වන තරගය වනවා.
 
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු අද තරගයේදී කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවන බවට ද වාර්තා වනවා.
(colombotimes.lk)