colombotimes.lk
සිංහල | English

06 May 2024

PHOTOS | ඇමරිකාව ඇවිලෙන ගින්නක් නිවා දමයි



කැලිෆෝනියාවේ මොජාවේ ජාතික රක්ෂිතයේ ඇති වූ දැවැන්ත ලැව් ගින්නකින් කොටසක් නිවා දැමීමට එක්සත් ජනපදයේ ගිනි නිවන භටයන් සමත්වී තිබෙනවා.

ඒ අනුව ගින්නෙන් 23% කොටසක් මෙසේ නිවා දමා ඇති බව සඳහන්.

එය දළ වශයෙන් වර්ග කිලෝමීටර 324ක් (වර්ග සැතපුම් 125ක්) බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය සිකුරාදා දිනයේදී ගින්න හටගෙන ඇති අතර සඳුදා (31) දිනය වනවිට තත්ත්වය යම්තාක් දුරට පාලනය කර තිබෙනවා.
(colombotimes.lk) 

Smoke rises from a mountain range during the York Fire
Flames rise from the York Fire
smoke billows on the north end from the York fire in Mojave National Preserve
A car passes rising flames from the York Fire on Ivanpah Rd.
A vortex of ash rises from the York Fire
The York Fire is seen through Joshua trees
massive wildfire bu ing out of control in Califo ia
Joshua Trees bu  in the York Fire
A fire truck heading towards the York Fire
The York Fire bu s towards a railway crossing on Sunday,
A Joshua Tree bu s during the York Fire