Colombo Times මාධ්‍ය ජාලය විසින් ගෙන එන Campus Voice නවතම වැඩසටහන අද (24) සිට සතියේ සෑම අඟහරුවාදා දිනකම සජීවීව ඔබ වෙත සමීප කිරීමට සූදානම්.
ඒ Colombo Times YouTube නාලිකාව ඔස්සේයි.
Campus Voice පළමු වැඩසටහන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් පවිත්‍රා හංසනී සහ කැලණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මොහොමඩ් නල්ෆාන් සහභාගී වනවා.
මෙහිදී සමාජ මාධ්‍ය විශ්වවිද්‍යාල සිසුන් සඳහා මෙවලමක් ද උගුලක් ද යන්න පිළිබඳව ඔවුන් දරන මතය ඉදිරිපත් කිරීමට සූදානම්.
ඒ අනුව ඔවුන් සහභාගී වන Campus Voice පළමු වැඩසටහන නැරඹීමට පහත Link එක Click කර Colombo Times Youtube නාලිකාව subscribe කරන්න.
https://www.youtube.com/@ColomboTimes_LK/shorts
(colombotimes.lk)