colombotimes.lk
සිංහල | English

06 May 2024

කැනඩාවේ ප්‍රවෘත්ති ප්‍රවේශය අවසන් කිරීමට Meta පියවර ගනී



කැනඩාවේ සිටින සියලුම පරිශීලකයින් සඳහා Meta වේදිකාවේ ප්‍රවෘත්ති වෙත ප්‍රවේශ වීමේ අවස්තාව අහිමි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කැනඩාවේ සිටින පරිශීලකයින් හට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රවෘත්ති නැරඹීමට නොහැකි වන බව සඳහන්.

කැනේඩියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ඔන්ලයින් ප්‍රවෘත්ති පනත හේතුවෙන් මෙම තීරණය ගෙන තිබුණා.

තාක්ෂණික සමාගම් ප්‍රවෘත්ති සඳහා මුදල් ගෙවීමට සැලැස්වීමේ පුළුල් ගෝලීය ප්‍රවණතාවක කොටසක් ලෙස මෙම නීතිය හැඳින්වීම විශේෂත්වයක්.
(colombotimes.lk)