නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232 කට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ පසුගිය 5 වැනිදා සිට ඊයේ (8) දක්වා සිදුකළ වැටලීම් වලදීයි.
දිවයින පුරා අඛන්ඩව මෙම වැටලීම් සිදු කරන බව එම අධිකාරිය සඳහන් කළා.
(colombotimes.lk)