2025 තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ නදීෂා ලේකම්ගේ රිදී පදක්කම දිනා ගෙන තිබෙනවා. ඒ එම ඉසව්වේදී මීටර් 56.62ක දක්ෂතාවයක් වාර්තා කරමින්. (colombotimes.lk)