08 June 2025


පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්



පොසොන් පුන් පොහොය දිනය මූලික කර ගනිමින් දිවයින පුරා බෞද්ධ බැතිමතුන් විසින් සිදු කරන ආගමික වැඩසටහන් සම්බන්ධයෙන් ආරක්ෂාව ලබාදීමට ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරෙමට සැලසුම් කර තිබෙනවා. 

ඒ ශ්‍රී ලංකා පොලිසිය විසින්. 

පොසොන් උත්සවය සඳහා බැතිමතුන් වැඩි පිරිසක් පැමිණෙන අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.




(colombotimes.lk)