ඉන්දියාවේ Chandrayaan-3 මෙහෙයුම යටතේ, 'වික්‍රම්' නමැති රොබෝ ගවේෂණ යානය සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයට පතිත කිරීම ආරම්භ කර තිබෙනවා.
මෙය සජීවීව නැරඹීමට ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය කටයුතු සලස්වා තිබෙන අතර සජීවී විකාශය ඔබට පහතින් නැරඹිය හැකියි.
(colombotimes.lk)
