2026 සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශයක් හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 2028 වසරේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වාදෙන අතර ඊට අනුව 2029 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බවයි.
(colombotimes.lk)