colombotimes.lk
සිංහල | English

10 May 2024

චරිත හේරත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වෙයි



පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.

ඔහු කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු ලෙසද කටයුතු කළා.

එමෙන්ම ඔහුගේ ඉල්ලා අස්වීමත් සමඟ එයින් ඉල්ලා අස්වූ මන්ත්‍රී ගණන තුනක් දක්වා ඉහළ යනවා.

(colombotimes.lk)