colombotimes.lk
සිංහල | English

20 May 2024

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO රිමාන්ඩ්



ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඊයේ (08) ඔහුව අත්අඩංගුවට ගත්තා.

පසුව අද (09) පෙරවරුවේ ඔහුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

(colombotimes.lk)