colombotimes.lk
සිංහල | English

17 September 2024


චීන ගුවන් යානයක් ජපාන ගුවන් සීමාව උල්ලංඝනය කරයි



චීන හමුදා ගුවන් යානයක් තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව ජපානය පවසනවා.

ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ Y-9 නිරීක්ෂණ ගුවන් යානය එලෙස සිය ගුවන් සීමාව උල්ලංඝනය කළ බවයි.

මෙම ගුවන් යානය තොරතුරු එක්රැස් කිරීමේ යානයක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)