අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ රක්ෂිත බන්ධාගාර ගත කර තිබෙනවා.
ඒ සැප්තැම්බර් පළමුවනදා දක්වායි.
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.
ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන් හැරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන කටයුතු වෙනුවෙන් ඔහුව අත්අඩංගුවට ගත බවයි වාර්තා වන්නේ.