13 September 2025

logo

කොළඹ ලෝටස් පාර වැසෙයි



කොළඹ ලෝටස් පාර වසා දමා තිබෙනවා.

ඒ බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන්.  

මේ හේතුවෙන් එම ප්‍රදේශය අසල දැඩි මාර්ග තදබදයක් ඇති වී තිබෙන බව පොලීසිය සඳහන් කළා.

(colombotimes.lk)