රැඳවුම් භාරයේ සිටින බැකෝ සමන්ගේ ගෝලයෙක් T-56 ගිනිඅවියක්, මැගසින් 2ක්, පතොරම් 97ක් සහ යුද හමුදා කැළෑ ඇඳුමක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මඟින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)