කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකරව පත් කර තිබෙනවා.
ඔහුට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික අත්දැකීම් තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)