04 March 2025


කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 297.05කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,870.25ක් ලෙසයි.

එමෙන්ම අද පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)