colombotimes.lk
සිංහල | English

03 May 2024

Colombo Times Academy පළමු කණ්ඩායම ඇරඹේ (PHOTOS)



Digital පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයා වන Colombo Times බලගන්වන, Colombo Times Academy අධ්‍යන කටයුතු පසුගිය සති අන්තයේදී ආරම්භ වුණා. 

ඒ රූපවාහිනී, ගුවන් විදුලි නිවේදන සහතිකපත්‍ර පාඨමාලාවේ පළමු කණ්ඩායම සමඟයි. 
 
ප්‍රායෝගික පුහුණුවට මුල් තැන දෙමින් ක්‍රියාත්මක වන මෙම පාඨමාලාවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ ජනමාධ්‍යවේදී සජීව ද සිල්වා විසින්. 
 
Colombo Times Academy ගෙන එන රූපවාහිනී, ගුවන් විදුලි නිවේදන සහතිකපත්‍ර පාඨමාලාව සඳහා සහභාගී වීමට ඔබත් කැමති නම්, 074 122 8336 අංකයට ඔබේ නම Whatsapp කරන්න. 
 
පසුගිය සතිඅන්තයේ පැවති දේශනයේ විශේෂ අවස්ථා පහතින්...
(colombotimes.lk)