මෙවර පින්බර ඇසළ පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' මේ වන විට පැවැත්වෙනවා.
ඒ Colombo Times මැදිරි සංකීර්ණ පරිශ්‍රයේදීයි.
විලච්චියේ පඤ්ඤාතිස්ස ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වෙන ධර්ම දේශනය මේ වන විට පැවැත්වෙනවා.
'Colombo Times ධර්මාභිවන්දනා' සජීවී විකාශය පහතින්,
(colombotimes.lk)