මෙවර පින්බර ඇසළ පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' මේ වන විට පැවැත්වෙනවා.
ඒ Colombo Times මැදිරි සංකීර්ණ පරිශ්‍රයේදීයි.
ගණේගම විශාඛා මෙහෙණින් වහන්සේ විසින් සිදු කරන සජීවී ධර්ම දේශනය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
එම සජීවී විකාශය පහතින්,
(colombotimes.lk)