24 June 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 47.91කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේදී එය ඒකක 22,208.58ක් ලෙස සටහන් වූ අතර පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 1.1ක් ලෙසයි. 


(colombotimes.lk)