colombotimes.lk
සිංහල | English

30 June 2024

ක්‍රිකට් ක්‍රීඩාව හා සබැඳි ලංකාවේ ප්‍රබලතම නාමය රොෂාන් අබේසිංහ සමඟ Colombo Times Talking Heads



විවිධ ක්ෂේත්‍ර තුළ අභියෝග ජයගනිමින් තමන්ගේ සළකුණ තැබූ  සුවිශේෂී පුද්ගලයන් සමඟ සිදු කරන කතාබහ Colombo Times Talking Heads වැඩසටහන සමඟ ඊයේ (24) දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ මහතා එක් වුණා.

මේ වන විට හැමෝගෙම ජනප්‍රිය වචනය බවට පත්වී තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. ක්‍රිකට් ක්‍රීඩාව හා සබැඳි ලංකාවේ ප්‍රබලතම නාමය වන රොෂාන් අබේසිංහ, ඔහුගේ ජීවිතයේ වැටීම් නැගිටීම් පිළිබඳව ඊයේ (24) වැඩසටහන තුළ කතා බහට ලක් කළා.

එම සාකච්ජාවේ සම්පූර්ණ වීඩියෝ එක නරඹන්න පහත link එකෙන් පිවිසෙන්න. 

https://www.youtube.com/watch?v=Q7tUCB_NW4g&t=1814s 

(colombotimes.lk)