13 May 2025


T20 WC Final 2024 | අවසන් සටනට කෝලිගෙන් අර්ධ ශතකයක්



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කරගෙන සිටිනවා.