colombotimes.lk
සිංහල | English

02 July 2024

T20 WC Final 2024 | හෙන්රිච්ගෙන් අර්ධ ශතකයක්



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කළා.  

ලකුණු 177ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් Heinrich Klaasen අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

(colombotimes.lk)