colombotimes.lk
සිංහල | English

02 July 2024

Miss Teen International නියෝජනය කරන ලංකාවේ සුරූපිණිය



ඉන්දියාවේ පැවැත්වෙන 'Miss Teen International 2024 තරගාවලිය' සඳහා රටවල් 50 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුරලි රණසිංහ අද (29) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම 'Miss Teen International 2024 තරගාවලිය' ජුනි 29 සිට ජූලි 7 වනදා දක්වා පැවැත්වෙනවා.
(colombotimes.lk)