colombotimes.lk
සිංහල | English

30 June 2024

මැතිවරණය කල්දාන්න පොහොට්ටුව ඉඩදෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල්දැමීමට කිසිලෙසකින් වත් ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් මැදවච්චිය ආසන බල මණ්ඩල රැස්වීමක් අතරතුරදීයි.

(colombotimes.lk)