16 July 2025

logo

T20 WC Final 2024 | අවසන් සටනේ කාසියේ වාසිය ඉන්දියාවට



2024 T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර අද (29) රාත්‍රී 8.00ට පැවැත් වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඉන්දියාව සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.

(colombotimes.lk)