16 July 2025

logo

T20 WC Final 2024 | දකුණු අප්‍රිකාවට ලකුණු 177ක ඉලක්කයක්



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 176ක් පමණයි.

තරගය ජය ගැනීම සඳහා දකුණු අප්‍රිකාවට හිමිවන ඉලක්කය ලකුණු 177ක්.

(colombotimes.lk)