සිදුහත් කුමරු මව් කුස පිළිසිඳගැනීම සහ මහාභීනිෂ්ක්‍රමණය වැනි ශාසනික සිදුවීම් රැසක් සිදු වූ පින්බර ඇසළ පොහෝ දිනය අදට (10) යෙදී තිබෙනවා.
මෙවර ඇසළ පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' මේ වන විට පැවැත්වෙනවා.
ඒ Colombo Times ආයතන පරිශ්‍රයේදීයි.
මෙම විශේෂ සදහම් වැඩසටහන ආරම්භ කරමින් උපෝසිත ශීලය පිහිටුවීම අමාවැස්ස දාන පාරමිතා පදනමේ නිර්මාතෘ පූජ්‍ය මොරගොඩ මේධාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වනවා.
(colombotimes.lk)