04 July 2025

logo

කිව් අගනුවර ගැටුම් වැඩි වෙයි



කිව් අගනුවර දින තුනක සිට පවතින ගැටුම් හේතුවෙන් යුක්‍රේන හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 

නමුත් රුසියාව එල්ලකරන මිසයිල සාර්ථක ලෙස බිම හෙළීමට යුක්රේන හමුදාව සමත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
ඇමරිකාව ලබාදුන් ගුවන් ආරක්ෂණ පද්ධතිය ඊට හේතු වී ඇති බව සඳහන්. 
 
කෙසේ වෙතත් කිව් අගනුවර මේ වන විටත් දරුණු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
(colombotimes.lk)