colombotimes.lk
සිංහල | English

10 May 2024

ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්



මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත් වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.

සාකච්ඡාව වට ගණනාවකදීම ඉහළ ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ පළමුව ජනාධිපතිවරණය පැවැත් වීමට බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

(colombotimes.lk)