colombotimes.lk
සිංහල | English

10 May 2024

කෝප් කමිටුවෙන් තවත් සාමාජිකයෙකු ඉල්ලා අස්වෙයි



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පොදු ව්‍යාපාර කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස් වී තිබෙනවා.
(colombotimes.lk)