colombotimes.lk
සිංහල | English

13 September 2024


රට ඉදිරියට යාමට නම් පාවෙන ඡන්ද අවශ්‍යයි - ෆොන්සේකා



රටේ ඡන්ද වලින් 95%ක් පාවෙන ඡන්ද බවට පත් වුවහොත් රට ඉදිරියට ගෙන යා හැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඒ ඊයේ (25) දින නාවලපිටිය බස් නැවතුම්පොලේ පැවති ජනාධිපති ප්‍රචාරක රැස්වීම අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ ජනතාව ජනපති අපේක්‍ෂකයන්ගේ වරප්‍රසාද ලබා ගත්ත ද ඒවාට නොරැවටී, ඡන්දය ප්‍රකාශ කිරීමේ දී  උගත්, කාර්යශුර්ය හා කැපවීමෙන් වැඩ කරන අයෙක්ට ඡන්දය ලබා දිය යුතු බවයි.

 
(colombotimes.lk)