07 January 2026

logo

ජොන්ස්ටන්ට සහ බාල පුතාට අධිකරණයෙන් දුන් නියෝගය



මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ජනවාරි මස 9වනදා දක්වායි.

(colombotimes.lk)