22 May 2025


කෙහෙළියගේ පුතාට ලැබුණු අධිකරණ නියෝගය



හිටපු අමාත්‍ය කෙහෙළියගේ රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

ඒ ජුනි 3වනදා දක්වායි.

අල්ලස් කොමිසම  ඔහුගෙන් අද (21) ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

(colombotimes.lk)