colombotimes.lk
සිංහල | English

18 October 2024


ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහළට



මේ වනවිට ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහළ යමින් පවතිනවා.

ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 80.13ක් ලෙසටයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.63 ලෙස මිල සටහන් වනවා.

(colombotimes.lk)