colombotimes.lk
සිංහල | English

20 May 2024

අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මෙන්න



අද (09) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල තොග මිල ගණන් සාමාන්‍ය අගයක පවතිනවා.

එම මිල ගණන් පහතින්,

මාළු මිරිස් - රු.150.00/180.00
කැරට් - රු.120.00
වම්බටු - රු.90.00/150.00
බෝංචි - රු.150.00/180.00
ලික්ස් - රු.150.00
ගෝවා - රු.90.00/110.00
තක්කාලි - රු.30.00
පතෝල - රු. 90.00
වැටකොළු - රු.120.00
බණ්ඩක්කා - රු.25.00
වට්ටක්කා - රු.80.00
රාබු - රු.40.00/50.00
නෝකොල් - රු.80.00
දෙහි - රු.600.00
ඉගුරු - රු.3000.00
(colombotimes.lk)