colombotimes.lk
සිංහල | English

27 April 2024

කෙහෙළිය වෙනුවෙන් දුව මානව හිමිකම් යයි



හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අද (27) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ තම පියා අත්අඩංගුවට ගැනීමේදී අසාධාරණයක් සිදු වූ බව පවසමින්.
 
(colombotimes.lk)