10 November 2025

logo

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය දෙසැම්බර් 31න් අවසන්?



ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය දෙසැම්බර් 31 වන විට අවසන් කිරීමට උත්සාහ කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඒ අද (05) පාර්ලිමේන්තුවේදීයි.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය ප්‍රමාද වීමෙන් පමණක් අමතර හිඟ පොළිය වශයෙන් ඩොලර් බිලියන 1.7ක් ගෙවීමට සිදු වන බවයි.
 
colombotimes.lk