ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය දෙසැම්බර් 31 වන විට අවසන් කිරීමට උත්සාහ කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඒ අද (05) පාර්ලිමේන්තුවේදීයි.
එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය ප්‍රමාද වීමෙන් පමණක් අමතර හිඟ පොළිය වශයෙන් ඩොලර් බිලියන 1.7ක් ගෙවීමට සිදු වන බවයි.
colombotimes.lk