ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ආරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරතව සිටිනවා.
ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ මේ වන විට එහි පවතින ආරක්ෂක තත්ත්වය සොයා බැලීම සඳහා ඔහු මේ දිනවල එම ප්‍රදේශයේ සංචාරයක නිරත වන බවයි.
(colombotimes.lk)