පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අද (21) පස්වරුවේ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ධූර 27කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදි පිරිනැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)