18 November 2025

logo

චාමරට එරෙහි නඩුවක් කැඳවීමට දිනදෙයි



ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදු කළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට විරුද්ධව ගොනු කළ පැමිණිල්ලක් ජනවාරි මස 20වනදා කැඳවන ලෙස නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

(colombotimes.lk)