පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.
ඒ පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ එම දීමනාව එළඹෙන මාසයේ සිටිම ලබාදෙන බවයි.
මෙම දීමනාව පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ලබාදීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
