18 November 2025

logo

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්



ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී තිබෙනවා.

දුම්රිය දෙපාර්තම්නේතුව සඳහන් කළේ ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානයේ සංඥා බිඳ වැටීම හේතුවෙන් මෙලෙස ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙන බවයි.  

(colombotimes.lk)