18 November 2025

logo

වෙරළ තීරයක තිබී මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් හමුවෙයි



බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. 

එම පාර්සලය වෙරළට ගසාගෙන ගොස් ඇති අතර එය අද (18) උදෑසන පොලීසිය විසින් සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)