colombotimes.lk
සිංහල | English

14 June 2024

ගිරිඋල්ල නගරය ආශ්‍රිතව වාහන ගමනාගමනයට බාධා



ගිරිඋල්ල නගරය ආශ්‍රිත මාර්ග ජලයෙන් යට වී තිබෙනවා. 

ඒ මහ ඔය පිටාර ගැලීම හේතුවෙන්. 
 
ඒ අනුව එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි පොලීසිය පැවසුවේ.
(colombotimes.lk)