20 March 2025


කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා



ලියන්වල, තුත්තිරිපිටිය සහ වටරැක අතර දුම්රිය හරස් මාර්ගයේ නතර කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනතුරින් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

(colombotimes.lk)